අපගේ කතුවරුන්

සියල්ල දර්ශනය කරන්න
James Banks

ජේම්ස් බෑන්ක්ස්

Dr. James Banks and his wife have two adult children and live in Durham, North Carolina, where he is the pastor of Peace Church. He is the author of The Lost Art of Praying Together, Praying the Prayers of the Bible, Prayers for Prodigals, and Prayers for Your Children. Find books by James Banks

ජේම්ස් බෑන්ක්ස් විසින් රචිත ලිපි

ආශීර්වාද පෝෂකයාණෝ

1919 ජනවාරි 15 වන දින බොස්ටන්හි දැවැන්ත උක් පැණි ටැංකියක් පුපුරා ගියේය. අඩි පහළොවක් උස උක් පැණි ගැලුම් මිලියන දෙකකට වඩා, රැල්ලක් මෙන් පැයට සැතපුම් 30 කට වැඩි වේගයකින් වීදිය හරහා ගලා ගියේ රේල් කාර්, ගොඩනැගිලි, මිනිසුන් සහ සතුන් විනාශ කරමිනි. උක් පැණි එතරම් හානිකර නොවන බවක් පෙනෙන්නට තිබුණත්, එදින එය මාරාන්තික විය: එනම්, පුද්ගලයන් 21 දෙනෙකුට ජීවිත අහිමි වූ…

අහිමිවීම, සොයා ගැනීම, ප්‍රීතිය

ඔවුන් මාව හඳුන්වන්නේ “රින්ග්මාස්ටර්” ලෙසයි. මේ වසරේ මේ දක්වා නැතිවූ මුදු 167ක් මා විසින් සොයාගෙන තිබේ.

මගේ බිරිඳ කේරී සමඟ වෙරළේ ඇවිදිමින් සිටියදී, මුහුදු වෙරළේ රැල්ලෙන් සෑදුනු ‘පෙන‘ රේඛාවට මදක් පහළින් පිහිටි ප්‍රදේශයක් සුපරික්‍ෂාකර බැලීමට ලෝහ පරීක්‍ෂණ උපකරණයක් භාවිතා කරමින් සිටි වැඩිහිටි මිනිසෙකු සමඟ අපි සංවාදයකට එළඹුනෙමු. “සමහර අවස්ථාවල මුදුවල නම් තිබේ, මම ඒවා ආපසු ලබා දෙන විට ඒවායේ අයිතිකරුවන්ගේ…

නිධානයක් සේ රැකගත් යාච්ඤාව

ක්ලාක්ස් නට්ක්‍රැක(ර්) යනු පුදුමාකාර පක්ෂියෙකි. සෑම වසරකම මෙම පක්ෂියා  සුදු පොතු පයින් ගසේ බීජ හතරක් හෝ පහක් බැගින් - පැයකට බීජ පන්සියයක් පමණ - කුඩා රහස් කාමරවල සඟවා ශීත ඍතුව සඳහා සූදානම් වෙයි. ඉන්පසුව, මාස කිහිපයකට පසු, එය අධික හිමවලින් වැසී තිබුණත් බීජ පිටතට ගැනීමට නැවත පැමිණෙයි. ක්ලාක්ස් නට්ක්‍රැක(ර්) පක්ෂියෙකුට බීජ සඟවා ඇති ස්ථාන දස දහසක් පමණ මතක තබා ගත…

දෙවියන්වහන්සේගේ වචනය ග්‍රහණය කර ගැනීම

මගේ ලොකු මාමාගේ පැරණි ගොවිපළේ දොර රාමුවේ එල්ලී තිබූ රළු, වාත්තු යකඩ වළල්ලක් ඇමෙරිකාවේ පිහිටි මිනසෝටාහි ශීත ඍතුවට එරෙහිව ශක්තිමත්ව තිබුණේය. අඩි සියයකට වඩා එහායින් කිරි ගබඩාවට තදින් සවිකර තිබූ තවත් වළල්ලක් තිබුණි. හිම කුණාටුවක් ඇති වූ විට, මගේ මාමා නිවස සහ ගබඩාව අතර මාර්ගය සොයා ගැනීමට හැකි වන පරිදි වළලු දෙකම අතර ලණුවක් සවි කළේය. ලණුව මත දැඩි ග්‍රහණයක්…

අපගේ හදවතේ සැබෑ නිවස

“බොබී ද වොන්ඩර් ඩෝග්” නොහොත් බොබී නම්වූ පුදුම සුනඛයෙකි. කෝලි වර්ගයේ මිශ්‍රණයක් වූ ඔහු අපෙන් වෙන්වූයේ පවුලේ අය ගිම්හාන කාලයේ නිවාඩුවක් ගත කිරීමට ඔවුන්ගේ නිවසේ සිට සැතපුම් 2,200 කට වඩා වැඩි දුරකින් පිහිටි ස්ථානයකට ගොස් සිටි අවස්ථාවකදීය. පවුලේ අය තම ආදරණීය සුරතලාව හැමතැනම සෙවීමට උත්සාහ කලත් ඌ නොමැතිව හද කම්පාවෙන් ආපසු පැමිණියෝය.

මාස හයකට පසු, ශීත ඍතුවේ අවසානය වන විට,…

මනඃකල්පිත ඇදහිල්ල

“බලන්න, සීයා! ඒ ගස් දෙවියන්වහන්සේට අත වනනවා!” එළඹෙන කුණාටුවකට පෙර සුළඟට නැමෙන බර්ච් ගස් (ඉතා විශාල ගස් වර්ගයක්) දෙස අපි බලා සිටියදී, මගේ මුනුපුරාගේ උද්යෝගිමත් නිරීක්ෂණ මට සිනහවක් ගෙනාවේය. ඒ වගේ මනඃකල්පිත ඇදහිල්ලක් මට තිබේද කියා මම මගෙන්ම ප්‍රශ්න කර ගත්තෙමි.

මෝසෙස්ගේ කතාව සහ දැවෙන පඳුර ගැන මෙනෙහි කරමින් එලිසබෙත් බැරට් බ්‍රව්නිං නමැති කිවිඳිය ලිවේ “පෘථිවිය ස්වර්ගයෙන් පිරී ඇත. /…

ඉටිපන්දම් දැල්වීම

එය දහවල් විය, නමුත් හිරු නොපෙනී තිබුණි. නව එංගලන්තයේ අඳුරු දිනය 1780 මැයි 19 වන දින උදෑසන ආරම්භ වූ අතර පැය ගණනක් පැවතුනි. අධික අන්ධකාරයට හේතුව කැනඩාවේ දැවැන්ත ලැව්ගිනි නිසා ඇති වූ දුමාර වලාකුළු විය හැකි නමුත් එය විනිශ්චය දවස විය හැකිදැයි බොහෝ දෙනා කල්පනා කළහ.

කනෙක්ටිකට් ආණ්ඩුකාර කවුන්සිලයේ (සෙනෙට් සභාව) සැසිවාරයේදී, අන්ධකාරය නිසා ඇතැමුන් එය කල් තැබීමට සළකා බැලූ…

යාච්ඤාව පෘථිවිය සොලවන විට

ආචාර්ය ගැරී ග්‍රීන්බර්ග් විසින් ලොව පුරා ඇති වෙරළ තීරයේ වැලි විශාල කර ඡායාරූප ගත කර ඇත. බොහෝ විට එහි අඩංගු ඛනිජ ලවණ, සිප්පි සහ කොරල් කැබිලි වලින් විස්මිත, විචිත්‍රවත් වර්ණ විහිදුවන බව හෙළි කරයි.

ඇසට පෙනෙනවාට වඩා වැලිවල නොයෙකුත් දේ ඇති බව ඔහු සොයාගෙන ඇත. ඇරිනොලොජි නොහොත් වැලි අධ්‍යයනයේදී, වැලිවල ඛනිජ ප්‍රමාණය පිළිබඳ අන්වීක්ෂීය විශ්ලේෂණය මගින් ඛාදනය, වෙරළ ධාරා සහ…

ඉක්මන් වෙන්න සහ රැඳී සිටින්න

“අපේ විවේක කාල වලදී අපි කුමක් කරමුද?” එම අදහස 1930 දී ජෝන් මේනාඞ් කේන්ස් නම් ආර්ථික විද්‍යාඥයා විසින් ප්‍රකාශයට පත් කරන ලද රචනයක හරය විය. එහිදී කේන්ස් යෝජනා කළේ වසර සියයක් ඇතුළත තාක්‍ෂණික සහ ආර්ථික දියුණුව මිනිසුන් දිනකට පැය තුනක් පමණක් සහ සතියකට පැය පහළොවක් පමණක් වැඩ කරන තත්ත්වයකට ගෙන එන බවයි.

කේන්ස් ඔහුගේ සුප්‍රසිද්ධ රචනය ප්‍රකාශයට පත් කර වසර…

අවංකභාවයේ කරුණාවන්තකම

“මාගේ හිතවත් මිත්‍රය, සමහර වෙලාවට ඔබ ඇත්තටම ඉන්නවාට වඩා කථා කරද්දී ශුද්ධ බවක් පෙන්නුම් කරනවා”.

ඒ වදන් සෘජු බැල්මකින් සහ මෘදු සිනහවකින් සංනිවේදනය විය. මා අගය කළ සමීප මිතුරෙක්ගෙන් හෝ උපදේශකයෙක්ගෙන් මෙවැනි වචන අසන්නේ නැතුව වෙනත් කෙනෙකුගෙන් මට අසන්න සිදු වූවා නම් එය මගේ හැඟීම් රිදෙන්නට ඉඩ තිබුණි. ඒ වෙනුවට ඔහුගේ වදන් මා ලැජ්ජාවට පත් කළත් ඔහු නිවැරදි බව දැන…